Tuesday, April 23, 2013

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් - ලංකාපුවත්: අක්කරෙයිපත්තුව මුහුදු තීරයෙන් කාන්තා මළ සිරුරක් සොයා ගැනේ

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් - ලංකාපුවත්
Lankapuvath - National News Agency of Sri Lanka
අක්කරෙයිපත්තුව මුහුදු තීරයෙන් කාන්තා මළ සිරුරක් සොයා ගැනේ
Apr 23rd 2013, 08:30

(කොළඹ,ලංකාපුවත්) -  අක්කරෙයිපත්තුව සින්නපාලමුලේ මුහුදු වෙරළ තීරයට ඊයේ(22) කාන්තා මළ සිරුරක් ගොඩ ගසාගෙන තිබේ.

මෙම මළ සිරුර අක්කරෙයිපත්තුව 07 ලිපිනයේ පදිංචි සෙල්ලයියා සුන්ද්‍රවධි යන අය බවට ඇයගේ දුව විසින් හඳුනා ගෙන ඇත.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

3 comments:

Comment as Anonymous - no need your name...